මෙය නිපුණතා පරීක්ෂණයේ දී පරීක්ෂාවට ලක් කරන අතර පිරිමි ළමයෙකුට නම් උස අඩි 5යි අඟල් 02ක් වත් තිබිය යුතු අතර ගැහැණු ළමයෙක් නම් අඩි 4 යි අඟල් 08ක්වත් තිබිය යුතුය.
Read Moreවිභාගය පවත්වන දිනය තීරණය කරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් වන අතර සාමාන්‍යයෙන් සෑම වසරක ම මාර්තු හෝ අප්‍රේල් මස පවත්වනු ලබන අතර විභාග මධ්‍යස්ථාන එකක් පමණක් ඇති බැවින් ද, එහි එක් වරකට අපේක්ෂකයින් 75 දෙනකුට පමණක් ඇතුලත්
Read Moreකොරියාවට යෑම සඳහා වියදම් වන මුදල කොපමණද යන්න ගණනය කිරීමේදී කොරියානු භාෂාව හැදෑරීමේ සිට කොරියාවට යාමට පෙර පවත්වනු ලබන අවසාන දේශනය දක්වා යන සම්පුර්ණ වියදම සරල ව පැහැදිලි කරන්නම්. * කොරියානු භාෂාව සහ (නිපුණතා පරීක්ෂණය) හැදෑරීම සඳහා - රු. 30,000/=විභාග
Read More