මෙතනින් පිවිසෙන්න Play store
කොරියන් සර් යනු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන්
සිටින ඔබ ට තනිව ම භාෂා ඉගෙනුම සදහා
නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.
වසර ගණනාවක කොරියන් බස පිළිබද පර්යේෂණයක පළමු ඩිජිටල් දිගහැරුම ලෙස මෙය දැක්විය හැකිය.
කොරියාවට පිවිසීමට සිටින ඔබ සදහා ම ඉලක්කගත ප්රශ්න හා භාෂා පුහුණුව ඉතා නිවැරදි ව ලබා දීමට අප උත්සහ ගන්නෙමු .
ඇප් එක ස්ථාපනයේ සිටම ඔබට ම සියල්ල ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස අප මෙය නිර්මාණය කර ඇත්තෙමු .
පංති කාමරයක් තුළ ඉගෙන ගත් සම්ප්රදාය අතික්රමණය කල අප ඔබව මෙම යෙදුම (APP) මගින් නව මානයකට ගෙන යන්නෙමු .ඔබේ ඉගෙනුම් කුසලතාවය ඔබට ම විනිශ්චය කරන්නට සුවිශේෂ අවකාශයක් මේ මගින් ලබා දී ඇත .
කොරියාවට යාමට සිටින ඔබ වෙනුවෙන් සකසන ලද ඉගෙනුම් උපකාරී මෘදුකාංගය (app) සදහා මුලින් ම Register වන 1000 දෙනා අතරට එකතු වී අප විසින් ලබා දෙන pro පහසුකම් මසක් පුරාවට නොමිලේ අත්විදින්න .