Download Korean Sir

කොරියන් සර් යනු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන්
සිටින ඔබ ට තනිව ම භාෂා ඉගෙනුම සදහා
නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.

කොරියන් සර් හි සුවිශේෂතා

භාවිතයේ පහසුව

ආරක්‍ෂිත බව

පරිශීලක සහාය

නිතිපතා යාවත්කාලින වීම

ප්‍රථම ඩ්ජිටල් ගුරුවරයා

සුවිශිෂ්ට අත්දැකීම්

වසර ගණනාවක කොරියන් බස පිළිබද පර්යේෂණයක පළමු ඩිජිටල් දිගහැරුම ලෙස මෙය දැක්විය හැකිය.

ඉලක්කගත බව

කොරියාවට පිවිසීමට සිටින ඔබ සදහා ම ඉලක්කගත ප්‍රශ්න හා භාෂා පුහුණුව ඉතා නිවැරදි ව ලබා දීමට අප උත්සහ ගන්නෙමු .

ස්වයං ඉගෙනුම

ඇප් එක ස්ථාපනයේ සිටම ඔබට ම සියල්ල ඉතා පහසුවෙන් ඉගෙන ගත හැකි ලෙස අප මෙය නිර්මාණය කර ඇත්තෙමු .

සාම්ප්‍රදායක ඉගෙනුමෙන් ඔබ්බට

  • කොරියානු ශබ්ද මාලාව
  • හඩ නිපුණතා වර්ධකය
  • කොරියානු ජන සංස්කෘතික අධ්‍යනය .

පංති කාමරයක් තුළ ඉගෙන ගත් සම්ප්‍රදාය අතික්‍රමණය කල අප ඔබව මෙම යෙදුම (APP) මගින් නව මානයකට ගෙන යන්නෙමු .ඔබේ ඉගෙනුම් කුසලතාවය ඔබට ම විනිශ්චය කරන්නට සුවිශේෂ අවකාශයක් මේ මගින් ලබා දී ඇත .

කොරියාව පිලිබදව සතිපතා පළවන වීඩියෝ නරඹන්න

කොරියාව පිලිබදව සතිපතා පළවන වීඩියෝ නරඹන්න

About Korea

කොරියන් යාමට සිටින ඔබට කොරියාව
පිළිබද ව මුලික කරුණු සියල්ල මෙමගින් ඉදිරිපත් කෙරේ .
About Korea

Korean Language

කොරියන් භාෂාවේ අක්ෂර මාලාව හා බැදුණු සියලුම කරුණු විභාගය ම පමණක් අරමුණු නොකර එදිනෙදා භාවිතා වන කරුණු ද සමගින් මෙය සමන්විත වේ .
Korean Language

Alphabet

කොරියන් භාෂාවේ අක්ෂර පුහුණුව සදහා නිර්මාණය කර ඇති මෙය මගින් හඩ යොදගෙන , අකුරු මත අදිමින් කොරියන් සර් APP එකටම සුවිශේෂී ක්‍රම මගින් පහසුවෙන් අක්ෂර මාලාව පුහුණු විය හැකිය.
Alphabet

Standard Book

මෙහිදී ඔබට කොරියානු අභියෝග්‍යතා විභාගයේ ප්‍රශ්න පත්‍රය සදහා සම්මත උපකාරී පොත් කට්ටලය ලබා ගත හැකිය . කොරියන් කඩයිම් විභාගයට අදාළ පාඩම් 60 හි සියලු අන්තර්ගතයන් මෙහිදී සාකච්චා කෙරේ .
Standard Book

Korean Word Book

කොරියන් සර් ඇප් එකට ම සුවිශේෂ වූ මෙම පහසුකම ඔබට ඉතා ප්‍රායෝගිකව රුප සටහන් මගින් වචන කියවමින් ලියමින් සහ සවන් දෙමින් ඉතා ඉක්මනින් සියල්ල මතක තබා ගත හැකි ලෙස සකසා ඇත.
Korean Word Book

Easy Grammar

කොරියන් භාෂාවේ ඇති විශේෂ ව්‍යාකරණමය කරුණු සියල්ල මෙහිදී සාකච්චා කෙරේ .කාලානුරුපිව වරනැගෙන ආකාර (අතීත ,වර්තමාන,අනාගත) සියල්ලම මැනවින් විග්‍රහ කෙරේ.
Easy Grammar

Game

භාෂාවක් ඉගෙනීම ඉතා පහසු කටයුත්තක් නොවේ . නමුත් මෙය ඔබට ඉතා සැහැල්ලුවෙන් සිදු කිරීම සදහා විවිධ ක්‍රියාකාරකම් ඇතුලත් ක්‍රීඩා සමගින් භාවිතා කල හැකිය .
Game

Questions 2000 Book

කොරියන් රජය විසින් සම්මත ලෙස ලබා දෙන ප්‍රශ්න 2000 ඇතුලත් පොත් දෙකෙහි එන කරුණු නිසි ලෙස ගලපමින් ක්‍රමානුකුල ව සැකසු ප්‍රශ්න පත්‍රයට පෙර සුදානම් කිරීමක් මෙමගින් ලබා දේ .
Questions 2000 Book

Rehearsal Questions

ප්‍රධාන විභාගය අරමුණු කරගෙන ම අප විසින් සකසන ලද අනුමාන ප්‍රශ්න ඇතුළත් සජීවී විභාගයක අත්දැකීම මෙමගින් ලබා දේ .
Rehearsal Questions

Dictionary

ත්‍රි භාෂිත එනම් සිංහල , කොරියන් හා ඉංග්‍රීසි භාෂාවෙන් සපිරුණු වචන 50000 කට වඩා ප්‍රමාණයක් ඇති මෙම නිතර යාවත්කාලීන වන පොත ඔබට මෙහිදී ලබා ගත හැකිය .
Dictionary

Parrot

නිතර භාවිතා වන කෙටි වාක්‍ය , සංවාද සියල්ල මෙම පහසුකම මගින් නවාකාරයේ අත්දැකීමක් ලබා දෙනවා නොඅනුමානයි .
Parrot

Skill Test

මුලික කොරියන් විභාගයට සාර්ථකව මුහුණ දුන් පසු ඔබ ට ප්‍රායෝගික කුසලතා පරීක්ෂණයකට මුහුණ දීමට සිදු වේ . මේ සදහා ඉතා නිවැරදිව පුහුණු වීමට මෙය හදුන්වා දී ඇත.
Skill Test

Korean Sir

ඕනෑම වෙලාවක ඔබ වෙනුවෙන් සහය දැක්වීම සදහා මෙම සජීවී සහයකයා නිර්මාණය කර ඇත .
Korean Sir

Online Help

ඔබට ඇතිවන තාක්ෂණික ගැටළු සම්බන්දව අපගේ තාක්ෂණික නිලධාරියෙකුගේ සේවය මෙහිදී ලබා දේ .
Online Help

කොරියාවට යාමට සිටින ඔබ වෙනුවෙන් සකසන ලද ඉගෙනුම් උපකාරී මෘදුකාංගය (app) සදහා මුලින් ම Register වන 1000 දෙනා අතරට එකතු වී අප විසින් ලබා දෙන pro පහසුකම් මසක් පුරාවට නොමිලේ අත්විදින්න .

FREE REGISTRATION

    කොරියාවට යන ඔබගේ ප්‍රශ්න පිළිතුරු කවුළුව

    කොරියන් සර්
    ඔන්ලයින් ගුරුතුමා

    මෙතනින් ඩව්න්ලෝඩ් කරගන්න
    කොරියන් සර් <br>ඔන්ලයින් ගුරුතුමා

    කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා