සමස්තයක් ලෙස ගත් විට ජපානයේ වැටුප කොරියාවේ වැටුපට වඩා මදක් වැඩි නමුත් ආහාර, නවාතැන් වැනි පහසුකම් ජපානයේදී තමා විසින් සපුරා ගත යුතු නමුත් කොරියාවේ බහුතරයක් ආයතන මේ සියලු පහසුකම් නොමිලේ ලබා දෙන බැවින් ඉතුරුකරගත හැකි මුදල ජපානයට වඩා වැඩි යැයි මාගේ පෞද්ගලික අදහසයි.
Leave a Reply