Category: korean problems

මෑත කාලය පුරාවටම මා දැනුවත් ආකාරයට එකම එක වසරක පමණක් කොරියානු විභාගය දෙවරක් පවත්වා ඇති අතර සාමාන්‍යයෙන් වසරකට එක් වරක් පවත්වන බව පෙන්වා දිය හැකිය. මෙය කොරියානු රජයේ අවශ්‍යතාවය මත වෙනස් විය හැකි බව ද කිව යුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Comment

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා