Category: korean problems

Student visa භාවිතා කර කොරියාවට යාමට අවස්ථාව ලබා ගත හැකිය. ඒ ඒ පළාත්වල තිබෙන විශ්ව විද්‍යාලවල නීති රෙගුලාසි එකිනෙකට වෙනස් බවක් දක්නට ලැබේ. එමෙන්ම කොරියාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර නොමිලේම  අයදුම් කර කොරියාවේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් විය හැකිය.පහත සුදුසුකම් ඇති අයට මෙම ශිෂ්‍යත්ව ක්‍රමය යටතේ අයදුම් කළ හැකිය. උසස් පෙළ සමත් අයට , මෙරට උපාධියක් ඇති අයට පශ්චාත් උපාධිය හැදෑරීම සඳහා , KOIKA ආයතනය හරහා රජයේ සේවකයින්ට වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට මෙම අවස්ථාව ලබා ගත හැකිය. මෙය ඉතාම තරඟකාරී අවස්ථාවක් වන අතර රටවල් 60කින් පමණ මේ සඳහා අයදුම් කරනු ලැබේ.

කොරියානු භාෂාව පිළිබඳ මූලික දැනුමක් ලබා ගැනීමෙන් පසු මේ සඳහා අයදුම් කර ඔබ කොරියාවට ඇතුළුවන්නේ නම් කිසිදු ගැටලුවකින් තොරව ඔබට අධ්‍යාපන කටයුතු කරගෙන යා හැකි අතර අමතර රැකියා කර  මුදල් ද ඉපයීමේ අවස්ථාව හිමි වනු ඇත. පහත වෙබ් අඩවියෙන් වැඩිදුර විස්තර ලබා ගත හැකිය. Korean Government Scholarship Program (KGSP)

  • internskill.in says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    treasure island casino las vegas References: internskill.in
  • 🍒💦 … linkparterg.cc/?u=w244y2&o=v264&utm=rnd?hs=e397cdc64b03d99381878a556ba4c3ae& 🍒💦 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    4veii8
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Leave a Comment

    කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා