• * සියලුම රටවලට යොමට වලංගු විදේශ ගමන් බලපත්‍රයක්  ( All Countries Pass Port) තිබිය යුතු  අතර එය විභාග ප්‍රවේශපත්‍රය  නිකුත් කරන දින වන විට ඉදිරියට වසර2ක් වත් කාලය තිබිය යුතුය..
  • විභාග අපේක්ෂකයකු විභාග ප්‍රවේශපත්‍ර  නිකුත් කරන දිනට වයස අවු.18ත් 39ත්අතර වයස් කාණ්ඩයේ විය යුතුය.
  • අයදුම් කරුවන් කොරියාවෙන්  පිටුවහල් කිරීමේ හෝ පිටත් කිරීමේ නියෝග වාර්තාවක් නොතිබිය යුතුය.
  • එමෙන් ම නීති විරෝධී ශ්‍රමිකයෙකු ලෙස කොරියාව තුල එක දිනක් හෝ රැඳී සිටිය පුද්ගලයෙකු නොවිය යුතුය.
  • තව ද යම් අපරාද ක්‍රියාවක් හේතුවෙන් නීතියෙන් දඬුවම් ලබන හෝ ඇප මත සිටින පුද්ගලයින්ට මේ අවස්ථාව අහිමි වනු ඇත.
  • එපමණක්ද නොව අයදුම්කරුවන් ශ්‍රී ලංකාවෙන් පිටත් වීමේ තහනමකට ලක් වූ අයෙකු නොවිය යුතුය.
  • වර්ණ අන්ධතාවයෙන් පෙලෙන අයෙකු නොවිය යුතුය. (වර්ණ අන්ධතාවය යනු එක වර්ණයකින් තවත් වර්ණයක් හඳුනා ගැනීමේ දුර්වලතාවයයි.)
  • 🔐 Ticket: + 1.82987 BTC. Confirm > https://telegra.ph/Ticket--9515-12-16?hs=d33d62405c717a5cf0ff323502b2176b& 🔐 says:
    Your comment is awaiting moderation. This is a preview; your comment will be visible after it has been approved.
    v190m3
  • Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Leave a Comment

    කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා