Category: korean problems
  • විභාගය පවත්වන දිනය තීරණය කරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් වන අතර සාමාන්‍යයෙන් සෑම වසරක ම මාර්තු හෝ අප්‍රේල් මස පවත්වනු ලබන අතර විභාග  මධ්‍යස්ථාන  එකක් පමණක් ඇති  බැවින් ද, එහි එක් වරකට අපේක්ෂකයින් 75 දෙනකුට පමණක් ඇතුලත් විය හැකි බැවින් විභාගය මාස කිහිපයක් පැවැත්වීමට සිදුවන බව පෙන්වා දිය යුුතුය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Comment

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා