Category: korean problems

කොරියාවට යෑම සඳහා වියදම් වන මුදල කොපමණද යන්න ගණනය කිරීමේදී කොරියානු භාෂාව හැදෑරීමේ සිට කොරියාවට යාමට පෙර පවත්වනු ලබන අවසාන දේශනය දක්වා යන සම්පුර්ණ වියදම සරල ව පැහැදිලි කරන්නම්.

  • * කොරියානු භාෂාව සහ (නිපුණතා පරීක්ෂණය) හැදෑරීම සඳහා – රු. 30,000/=
  • විභාග ප්‍රවේශපත්‍රය ලබා  ගැනීම සඳහා  – ඇ.ඩො..24 (රු.5,000/=ක් පමණ)
  • විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි ගාස්තුව –රු.16,416/=
  • * වීසා ගාස්තුව. – රු.12,000/=
  • විදේශගත වීමට අදාළ බඳවා ගැනීමේ ගාස්තුව. – රු.55,233/=
  • පෙර විගමනික පුහුණුව සඳහා ගාස්තුව. – රු.20,000/=
  • වෛද්‍ය වාර්තාව සඳහා ගාස්තුව. – රු. 8,500/=
  • පොලිස් නිශ්කාෂණ වාර්තාව සඳහා ගාස්තුව. – රු. 1530/=
  • ගුවන් ප්‍රවේශපත්‍රය සඳහා ගාස්තුව. – රු. 189,000 /=(මෙය දැනට පවතින මිල වේ.)
  • දැනට පවතින කොවිඩ්  වසංගත තත්වය හේතුවෙන් අලුතෙන් ඉදිරිපත් කර ඇති වියදම් කිහිපයක් පහත පරිදි පෙන්වා  දිය හැකිය.
  • PCR පරීක්ෂණ ගාස්තුව. (පළමු වටය ) –රු.8,000/=
  • හෝටල් ගාස්තුව  – රු.7,500/=
  • PCR පරීක්ෂණ ගාස්තුව.(අවසාන දේශනය දිනට පසු කොරියාවට යාමට පෙර දින )-රු.6,500/=
  • කොරියාවට යාමේදී පෞද්ගලිකව තමා  ළඟ තබො ගත යුුතු මුදල – රු. 40,000/=
  • කොරියාවට  ගිය පසු නිරෝධායනය වීම සඳහා ගෙවිය යුුතු මුදල – රු.210,000/=
  • ඉහත සියලු වියදම් ඇ.ඩො.විනිමය අනුපොතය අනුව යම් යම් කවනස් වීම් සිදුවිය හැකි බව අවධාරණය කරන්න.
  • සියලු වියදම් එකතු වූ විට රු.610,000/=ක් පමණ වියදම් වන බව පෙන්වා  දිය හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Comment

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා