අතිකාල දීමනා හැර දල වශයෙන් මූලික වැටුප ශ්‍රී ලංකා මුදලින් රු.320,000ක් පමණ ලැබෙන අතර අතිකාල දීමනා හා නිවාඩු දින දීමනා සමඟ ගත් කල රු.450,000ක් පමණ වැටුපක් ලබා ගත හැකිය.මෙය ආයතනයෙන් ආයතනයට වෙනස් වේ.
Read Moreමෑත කාලය පුරාවටම මා දැනුවත් ආකාරයට එකම එක වසරක පමණක් කොරියානු විභාගය දෙවරක් පවත්වා ඇති අතර සාමාන්‍යයෙන් වසරකට එක් වරක් පවත්වන බව පෙන්වා දිය හැකිය. මෙය කොරියානු රජයේ අවශ්‍යතාවය මත වෙනස් විය හැකි බව ද කිව යුතුය.
Read MoreStudent visa භාවිතා කර කොරියාවට යාමට අවස්ථාව ලබා ගත හැකිය. ඒ ඒ පළාත්වල තිබෙන විශ්ව විද්‍යාලවල නීති රෙගුලාසි එකිනෙකට වෙනස් බවක් දක්නට ලැබේ. එමෙන්ම කොරියාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර නොමිලේම අයදුම් කර කොරියාවේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් විය
Read MoreStudent visa භාවිතා කර කොරියාවට යාමට අවස්ථාව ලබා ගත හැකිය. ඒ ඒ පළාත්වල තිබෙන විශ්ව විද්‍යාලවල නීති රෙගුලාසි එකිනෙකට වෙනස් බවක් දක්නට ලැබේ. එමෙන්ම කොරියාවේ විශ්ව විද්‍යාලවල ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කරන අතර නොමිලේම අයදුම් කර කොරියාවේ විශ්ව විද්‍යාලවලට ඇතුලත්
Read Moreමෙය එතරම් ලොකු ගැටළුවක් නොවන බව පෙන්වා දිය හැකිය. නමුත් විශාල ශල්‍යකර්මයන්ට භාජනය වූ අය ශරීරයේ අභ්‍යන්තරයේ ලෝහ පටි වැනි දෑ ඇති අයට ගැටළුවක් ඇතිවන නමුත් සාමාන්‍ය මැහුම් සහිත සනීප වූ තුවාල ඇති අයට මෙය බලපාන්නේ නැත.
Read Moreඅක්ෂි පරීක්ෂාව යනු ඇස් පෙනීමේ දුර්වලතාවය නොව වර්ණ අන්ධතාවයයි. වර්ණ අන්ධතාවය යන රෝගී තත්වය ඇති කිසිම අයදුම්කරුවෙකුට හෝ අයදුම්කාරියකට කොරියාවට යාම සඳහා අවස්ථාව හිමිවන්නේ නැත. විභාග ප්‍රවේශපත්‍ර නිකුත් කරන දින මුලින් ම එම පරීක්ෂණයට භාජනය වන අතර එය විදේශ සේවා
Read Moreකොරියාව තුල රැකියා පිළිබඳ කතා කිරීමේදී ගැහැණු පිරිමි භේදයකින් තොරව සියලු දෙනාට ලැබෙනුයේ සමාන රැකියා අවස්ථාවන්ය.
Read Moreමුල් කාල වකවානුවේදී ගැහැණු ළමුන්ට පිරිමි ළමයින්ට මෙන් සමාන අවස්ථාවන් ලැබුණු නමුත් වර්තමානය වන විට මෙය ඉන්දුනීසියාව , වියට්නාමය , කාම්බෝජය වැනි රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන්ට අඩු රැකියා අවස්ථාවන් ලැබෙන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ
Read Moreවිභාගය පවත්වන දිනය තීරණය කරනු ලබන්නේ කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය මගින් වන අතර සාමාන්‍යයෙන් සෑම වසරක ම මාර්තු හෝ අප්‍රේල් මස පවත්වනු ලබන අතර විභාග මධ්‍යස්ථාන එකක් පමණක් ඇති බැවින් ද, එහි එක් වරකට අපේක්ෂකයින් 75 දෙනකුට පමණක් ඇතුලත්
Read Moreකොරියාවට යෑම සඳහා වියදම් වන මුදල කොපමණද යන්න ගණනය කිරීමේදී කොරියානු භාෂාව හැදෑරීමේ සිට කොරියාවට යාමට පෙර පවත්වනු ලබන අවසාන දේශනය දක්වා යන සම්පුර්ණ වියදම සරල ව පැහැදිලි කරන්නම්. * කොරියානු භාෂාව සහ (නිපුණතා පරීක්ෂණය) හැදෑරීම සඳහා - රු. 30,000/=විභාග
Read More