ස්කිල් ටෙස්ට් එකේදී මොකක්ද කරන්න තියෙන්නේ?

ස්කිල් ටෙස්ට් එක හෙවත් නිපුණතා පරීක්ෂණය ගත්  කල නිෂ්පාදන , ධීවර , ඉදිකිරීම් , කෘෂි කාර්මික යන අංශවලට පොදුවේ මුහුණ දිය යුතු පරීක්ෂණ ඇති අතර තවද ඉහත අංශ සඳහා වෙන වෙනම වෙන් වූ ක්‍රියාකාරකම් ඇති බව පෙන්වා දිය යුතුය. 1)

Read More

කොරියානු විභාගය කරලා සමත් වූ අය webඑකේ ඉන්න ඕන කියනවනේ .ඒ ඉන්නේ ලකුණු ගත්ත පිළිවෙලටද? වැඩියෙන් ම ලකුණු ගත්ත අය මුලටද?

විභාගයේ වැඩිම ලකුණු ලබාගත් අය list එකේ මුලට යනවා යන ප්‍රකාශනය නිවැරදි නොවේ. වැඩිම ලකුණු ලබා ගත් අයට කලින් අවම ලකුණු ලබා ගත් අය කොරියාවට කලින් ගිය අවස්ථා බොහෝ සේ දක්නට ලැබුණු අවස්ථා ඇත.

Read More

අපි කොරියන් විභාගයට Admission ගන්න ඕන ගුරුවරයෙක් මාර්ගයෙන්මද? නැත්නම් බැරිද? වෙන විධියක් තියෙනවද?කවදා වගේ Admission දෙයිද?

ගුරුවරු සිටින්නේ මග පෙන්වන්න පමණි. ඔබ විසින් Admission නිකුත් කරන ස්ථානයට ගොස් එය ලබාගත යුතුය.

Read More

ප්ලාස්ටික් සැත්කමක් කර ඇති පුද්ගලයකුට Medical එකේදී ගැටළු ඇතිවන වාද? ඒ මොනවාද?

නිදසුනක් ලෙස විදේශ ගමන් බලපත්‍රය සැකසූ පසු කරන ලද සැත්කමක් හේතුවෙන් මුහුණේ යම් වෙනසක් ගමන් බලපත්‍රය හා සසඳන විට පවතී නම් ගැටළුවක් මතුවිය හැකිය. ඒ හැර වෙනත් විශේෂ ගැටළුවක් ඇති නොවේ.

Read More

කොරියානු සිහිනය සැබෑ කරගැනීමට අධ්‍යාපන සුදුසුකම් කොපමණ දුරකට අවශ්‍ය ද?

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් නම් ප්‍රමාණවත් වේ යැයි මාගේ පෞද්ගලික අදහසයි. කොරියානු භාෂා විභාගය සමත් වීම ම මුලික සුදුසුකමයි.

Read More

එක් ඇසකට පමණක් අක්ෂි ගැටළු ඇති පුද්ගලයෙකුට අක්ෂි පරික්ෂාවේදී ගැටළු ඇතිවනවාද?

අක්ෂි ගැටළුවක් යනුවෙන් අදහස්  කරන්නේ සම්පුර්ණයෙන්ම ඇසක් නොපෙනෙන තත්වයක් නම් ගැටළුවක් පැන නැගිය හැකි අතර පෙනීමේ දුර්වලතාවයක් නම් ඇස්කණ්නාඩි භාවිතා කරන විට පෙනීමේ ප්‍රශ්නයක් නැත්නම් ගැටළුවක් නොවේ .

Read More

කුසලතා පරීක්ෂණයෙදී විශේෂ වන කරුණු (සුදුසුකම්) මොනවාද?

කුසලතා පරීක්ෂණය මූලික කොටස් 3කින් පවත්වනු ලබන අතර පළමු කොටස ලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හඳුන්වා දිය හැකි අතර එහිදී ශරීරයේ සමබරතාවය සහ   දරා ගැනීමේ හැකියාව පිලිබඳ පරීක්ෂා කරන අතර දෙවන පරීක්ෂණය ලෙස ක්‍රියාකාරකම් පරීක්ෂණය පෙන්වා දිය හැකිය.මෙහිදී කලින් ඔබ තෝරා

Read More

විභාගය සමත් වූ පසු කුසලතා පරීක්ෂණය පැවැත්වෙන්නේ කොපමණ දින ගණනකට පසු ද?

දින ගණන නිශ්චිතව කිව නොහැකිය. විභාගය පවත්වා මසක පමණ කාලයකට පසුව කුසලතා පරීක්ෂණය පවත්වන අවස්ථාද  ඇති අතර එය තීරණය කරනු ලබන්නේ ඒ ඒ වසරට නියමිත කෝටා ප්‍රමාණය අනුව පවත්වන දිනය වෙනස් විය හැකිය.

Read More

Special Skill work වලින් ජාපනයට යන පුද්ගලයකුට වඩා වැඩි ආදායමක් කොරියාවේ සාමාන්‍ය රැකියාවක නිරත වී ගත හැකිද ?

සමස්තයක් ලෙස ගත් විට ජපානයේ වැටුප කොරියාවේ වැටුපට වඩා මදක් වැඩි නමුත් ආහාර,  නවාතැන් වැනි පහසුකම් ජපානයේදී තමා විසින් සපුරා ගත යුතු නමුත් කොරියාවේ බහුතරයක් ආයතන මේ සියලු පහසුකම් නොමිලේ ලබා දෙන බැවින් ඉතුරුකරගත හැකි මුදල ජපානයට වඩා වැඩි යැයි

Read More
1 2

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා