ස්කිල් ටෙස්ට් එක හෙවත් නිපුණතා පරීක්ෂණය ගත් කල නිෂ්පාදන , ධීවර , ඉදිකිරීම් , කෘෂි කාර්මික යන අංශවලට පොදුවේ මුහුණ දිය යුතු පරීක්ෂණ ඇති අතර තවද ඉහත අංශ සඳහා වෙන වෙනම වෙන් වූ ක්‍රියාකාරකම් ඇති බව පෙන්වා දිය යුතුය. 1)
Read Moreවිභාගයේ වැඩිම ලකුණු ලබාගත් අය list එකේ මුලට යනවා යන ප්‍රකාශනය නිවැරදි නොවේ. වැඩිම ලකුණු ලබා ගත් අයට කලින් අවම ලකුණු ලබා ගත් අය කොරියාවට කලින් ගිය අවස්ථා බොහෝ සේ දක්නට ලැබුණු අවස්ථා ඇත.
Read Moreඇඟිලිවල පුරුක් ඉවත් කර ඇත්නම් ගැටළුවක් විය හැකි නමුත් නියපොත්ත නැති වීම ගැටළුවක් නොවේ.
Read Moreගුරුවරු සිටින්නේ මග පෙන්වන්න පමණි. ඔබ විසින් Admission නිකුත් කරන ස්ථානයට ගොස් එය ලබාගත යුතුය.
Read Moreනිදසුනක් ලෙස විදේශ ගමන් බලපත්‍රය සැකසූ පසු කරන ලද සැත්කමක් හේතුවෙන් මුහුණේ යම් වෙනසක් ගමන් බලපත්‍රය හා සසඳන විට පවතී නම් ගැටළුවක් මතුවිය හැකිය. ඒ හැර වෙනත් විශේෂ ගැටළුවක් ඇති නොවේ.
Read Moreඅ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් නම් ප්‍රමාණවත් වේ යැයි මාගේ පෞද්ගලික අදහසයි. කොරියානු භාෂා විභාගය සමත් වීම ම මුලික සුදුසුකමයි.
Read Moreඅක්ෂි ගැටළුවක් යනුවෙන් අදහස් කරන්නේ සම්පුර්ණයෙන්ම ඇසක් නොපෙනෙන තත්වයක් නම් ගැටළුවක් පැන නැගිය හැකි අතර පෙනීමේ දුර්වලතාවයක් නම් ඇස්කණ්නාඩි භාවිතා කරන විට පෙනීමේ ප්‍රශ්නයක් නැත්නම් ගැටළුවක් නොවේ .
Read Moreකුසලතා පරීක්ෂණය මූලික කොටස් 3කින් පවත්වනු ලබන අතර පළමු කොටස ලෙස ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හඳුන්වා දිය හැකි අතර එහිදී ශරීරයේ සමබරතාවය සහ දරා ගැනීමේ හැකියාව පිලිබඳ පරීක්ෂා කරන අතර දෙවන පරීක්ෂණය ලෙස ක්‍රියාකාරකම් පරීක්ෂණය පෙන්වා දිය හැකිය.මෙහිදී කලින් ඔබ තෝරා
Read Moreදින ගණන නිශ්චිතව කිව නොහැකිය. විභාගය පවත්වා මසක පමණ කාලයකට පසුව කුසලතා පරීක්ෂණය පවත්වන අවස්ථාද ඇති අතර එය තීරණය කරනු ලබන්නේ ඒ ඒ වසරට නියමිත කෝටා ප්‍රමාණය අනුව පවත්වන දිනය වෙනස් විය හැකිය.
Read Moreසමස්තයක් ලෙස ගත් විට ජපානයේ වැටුප කොරියාවේ වැටුපට වඩා මදක් වැඩි නමුත් ආහාර, නවාතැන් වැනි පහසුකම් ජපානයේදී තමා විසින් සපුරා ගත යුතු නමුත් කොරියාවේ බහුතරයක් ආයතන මේ සියලු පහසුකම් නොමිලේ ලබා දෙන බැවින් ඉතුරුකරගත හැකි මුදල ජපානයට වඩා වැඩි යැයි
Read More