කොරියන් ගණිත ක්‍රම හා ඒකක ක්‍රම. කොරියානුවන් ගණිත ක්‍රම 2ක් භාවිතා කරයි. චීන ගණිත ක්‍රමය චීන ගණන් සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහෝ කාලයක සිට කොරියාවේදී භාවිතා කරන ලදී. දිනය, මාසය, සහ අවුරුද්ද දැක්වීම සදහාත් දුරකථන අංක, මාර්ග
Read More
කොරියානු අක්ෂර මාලාව කොරියානු භාෂාව හන්ගුක් මල් හෙවත් හන්ගුගෝ ලෙස හඳුන්වයි. ඒ වගේම කොරියානු හෝඩිය හන්ගල් ලෙස හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් කොරියානු භාෂාවේ අකුරු 40කි. එය මුලීක වශයෙන් කොටස් 2 කින් යුක්ත වන අතර ඒවා හන්ගල් යනුවෙන් හදුන්වයි.ස්වර - 21ව්‍යංජන - 19 ස්වරකොරියානු භාෂාව
Read More