1.පළමුවෙන්ම google.lk වෙත පිවිස එහි ඇති Search Bar එක තුල ඉහත ඇති ආකාරයට “eps topik” ලෙස type කරන්න. 2.ඉන්පසු පහලින් ඇති Google Search යන බොත්තම Click කරන්න. 3.ඉන්පසුව පළමුවෙන්ම දක්නට ලැබෙන https://www.eps.go.kr › slMain යන පිටුව වෙත පිවිසෙන්න 4. එමගින්
Read Moreකොරියානු භාෂාව කොරියානු ජාතිකයින් ලිවීමේදීත් කථා කිරීමේදිත් හාවිතා කරන්නේ එකම භාෂාවක් ය. එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය විදහාපාන විශිෂ්ට සාධකයන්ද වේ. කොරියානු භාෂාව මධ්‍යම ආසියාතික අල්තයික් භාෂා පවුලට අයත්ය. ලියන සහ කථා කරන කොරියානු භාෂාව ශතවර්ෂ ගණනාවක් තිස්සේ චීනයේ දේශපාලන හා
Read More