මෑත කාලය පුරාවටම මා දැනුවත් ආකාරයට එකම එක වසරක පමණක් කොරියානු විභාගය දෙවරක් පවත්වා ඇති අතර සාමාන්‍යයෙන් වසරකට එක් වරක් පවත්වන බව පෙන්වා දිය හැකිය. මෙය කොරියානු රජයේ අවශ්‍යතාවය මත වෙනස් විය හැකි බව ද කිව යුතුය.
Your email address will not be published. Required fields are marked *
Name *
Email *
Website
Comment *
© copyright 2021 korean sir
කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා
කොරියන් සර් යනු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට තනිව ම භාෂා ඉගෙනුම සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.
Leave a Reply