6rhw7b
මුල් කාල වකවානුවේදී ගැහැණු ළමුන්ට පිරිමි ළමයින්ට මෙන් සමාන අවස්ථාවන් ලැබුණු නමුත් වර්තමානය වන විට මෙය ඉන්දුනීසියාව , වියට්නාමය , කාම්බෝජය වැනි රටවල් හා සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ගැහැණු ළමුන්ට අඩු රැකියා අවස්ථාවන් ලැබෙන බව කණගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.