කොරියානු ජාතිකයින් ලිවීමේදීත් කථා කිරීමේදිත් හාවිතා කරන්නේ එකම භාෂාවක් ය. එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය විදහාපාන විශිෂ්ට සාධකයන්ද වේ...
Read Moreකොරියානු භාෂාව හන්ගුක් මල් හෙවත් හන්ගුගෝ ලෙස හඳුන්වයි. ඒ වගේම කොරියානු හෝඩිය හන්ගල් ලෙස හදුන්වනු ලැබේ. ප්‍රධාන වශයෙන් කොරියානු භාෂාවේ අකුරු 40කි.
Read Moreචීන ගණන් සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහෝ කාලයක සිට කොරියාවේදී භාවිතා කරන ලදී. දිනය, මාසය, සහ අවුරුද්ද දැක්වීම සදහාත් දුරකථන අංක, මාර්ග ...
Read Moreකොවිඩ් වසංගතය නිසා ම ඔබ වෙනුවෙන් ම නිර්මාණය කරන ලද මෙම ඩිජිටල් ගුරුවරයා ඔබට සමීප වන්නේ පෙර ඔබ අත් නොවිදි ඩිජිටල් අත්දැකීම් ද ඔබට ලබා දෙමිනි .
කොරියානු රැකියා සිහිනය වෙනුවෙන් ම කැප වෙන් ඔබ නිරතුරුවම නිවැරදි මගක ගෙනයාම අපගේ මුලික අරමුණ වී ඇති නිසාවෙන් නිවසේ , වැඩපලේ සිටම ඔබට කොරියානු සිහිනය මගහැරෙන්නට නොදී , අමතර පංති සදහා යන වියදම් ඉතා අවම කරමින් මෙම ඩිජිටල් ගුරුවරයා සමීප කරවන්නෙමු .