Korean Sir Registration

කොරියන් ගණිත ක්‍රම හා ඒකක ක්‍රම.

කොරියානුවන් ගණිත  ක්‍රම 2ක් භාවිතා කරයි.

චීන ගණිත ක්‍රමය

 

චීන ගණන් සහ ඒකක ක්‍රමය චීන අක්ෂර මෙන්ම බොහෝ කාලයක සිට කොරියාවේදී භාවිතා කරන ලදී. දිනය, මාසය, සහ අවුරුද්ද දැක්වීම සදහාත් දුරකථන අංක, මාර්ග අංක, බස් අංක, නිවාස ගොඩනැගිලි, මහල් තට්ටු හැදින්වීමටත්, බර මණින විට kg ප්‍රකාශ කිරීම, වෙලාව දැක්වෙන විට මිනිත්තු ගණනය ප්‍රකාශ කිරීමත්, මුදල් ගණනය සදහාත් චීන ගණන් හා ඒකක ක්‍රම භාවිතාවේ.

 

0  - / - යොං/කොං

1  - - ඉල්

2  - -

3  - - සම්

4  - - සා

5  - -

6  - - යුක්

7  - - චිල් 

8  - - පල්

9  - - කු

10 - - සිප්     මෙතැන් සිට 19 දක්වා “සිප්” (දහය) යන්නට,

 

10   +  1

+ ( සන්ධි වේ )

සිප්  + ඉල්

එනම්...

11 - 십일 - සිබිල්  යනුවෙන් උච්චාරණය  වේ.

12 - 십이 - සිබි     යනුවෙන්   උච්චාරණය වේ .

13- 십삼 - සිප් සම්

.

.

20 - 이십 - ඊසිප්

30 - 삼십 - සම්සිප්

40 - 사십 - සාසිප්

50 - 오십 - ඕසිප්

60 - 육십 - යුක් සිප්

70 - 칠십 - චිල් සිප්

80 - 팔십 - ෆල්සිප්

90 - 구십 - කුසිප්

100 - - පෙක්

1,000 - - චොන්

10,000 - - මාන්

100,000 - 십만 - සිප්මාන්

1000,000 - 백만 - පෙක්මාන්

10000,000 - 천만 - චොන්මාන්

100000,000 - - ඔක්

1000000,000 - 십억 - සිබොක්

 

චීන ගණිත ක්‍රමය වෙලාවේ මිනිත්තු , දින , සති , මාස , වර්ෂ , තට්ටු නිවාසවල තට්ටු , මුදල් , ප්‍රශ්න අංක , මාර්ග අංක , දුරකථන අංක , වයස (ගෞරවාර්ථ ප්‍රකාශන )  ආදිය ගණනය කිරීම සඳහා යොදා ගනී.

 

මිනිත්තු ප්‍රකාශ කිරීමේදී ( )

 උදා:-

                           오분         –  ( ඕ බුන් )             - මිනිත්තු 5යි 

           이십분     -  ( ඊසිප්පුන් )       - මිනිත්තු 20යි

           사십오분   -  ( සාසිප් ඕබුන් )  - මිනිත්තු 45යි

 

දින ගණනය කිරීම හෝ ප්‍රකාශ කිරීමේදී ( )

උදා:-

         십일 전에 - ( සිබිල් ජොනේ ) - දින 10කට පෙර 

         이십일일  - ( ඊසිබිරිල් ) -  21වැනි දින

         삼일 걸립니다 - ( සමිල් කොල්ලිම්නිදා )  - දින 3ක් ගතවෙනවා

 

සති ගණනය කිරීමේදී   

උදා:-

         이주 전에 - ( ඊජු ජොනේ ) -  සති 2කට පෙර

         일주 걸렸습니다 - ( ඉල්ජු කොල්යොස්ම්නිදා ) - සතියක් ගත වුණා

 

අවුරුද්දේ  මාස 12 ප්‍රකාශ කිරීම( ) සහ මාස ගණන් කිරීමේදී ( 개월 )

උදා:-

      일월-(ඉර්වොල්)  - ජනවාරි මාසය

     팔월-(පර්වොල්)  - අගෝස්තු මාසය

       삼개월 배웠습니다 - ( සම්ගෙවොල් පෙවොස්ම්නිදා ) - මාස 3ක් ඉගෙන ගත්තා

     육개월 일했습니다 - ( යුක්කෙවොල් ඉර්හේස්ම්නිදා ) -  මාස 6ක් වැඩ කරා

 

වර්ෂය  ප්‍රකාශ කිරීම සහ වර්ෂ ගණනය කිරීමේදී (년)

උදා:-

     천구백팔십칠년 - ( චොන්ගුබෙක්පල්සිප්චිල්න්යොන් ) - 1987 වර්ෂය

       이천십팔년에 한국에 왔습니다 - ( ඊචොන්සිප්පල්න්යොනේ හන්ගුගේ වස්ම්නිදා ) - 2018 වර්ෂයේ කොරියාවට අවේ

     이년 일했습니다 - ( ඊන්යොන් ඉර්හෙස්ම්නිදා ) - වසර 2ක් වැඩ කළා

     이년 배웠습니다 - ( ඊන්යෝන් පෙවොස්ම්නිදා ) - වසරක්  ඉගෙන ගත්තා

 

මහල්  නිවාසවල තට්ටු ගණනය කිරීමේදී (층)

උදා:-

         오층에 있습니다 - (ඡංඒ ඉස්ම්නිදා )    -  5වෙනි තට්ටුවේ ඉන්නවා

         십층이 있습니다 - ( සිප්ඡංඉ ඉස්ම්නිදා )  -  තට්ටු 10ක් තියෙනවා

 

මුදල්  ගණනය කිරීමේදී  (원)

උදා:-

         사과가 천오백원 입니다 - ( සග්වාගා චොන් ඕබෙග්වොන් ඉම්නිදා )

ඇපල් වොන් 1500යි

 

         휴대전화가 이십만원 입니다 - ( හියුදෙජොන්හ්වාගා ඊසිප්මාන්වොන් ඉම්නිදා ) - ජංගම දුරකථනය වොන් 200000යි

 

මාර්ග අංක , බස් අංක , ප්‍රශ්න අංක , දුරකථන අංක ගණනය කිරීමේදී (번)

උදා:-

         이번 도로-(ඊබොන්දොරෝ) -  2වෙනි මාර්ගය

         백구번 버스를 타십시오 - (පෙක්කුබොන් බෝසරල් තසිප්සිඕ) -

අංක 109 වෙනි බසයට නගින්න

 

         십오번 문제를 읽으십시오-(සිබෝබොන් මුන්ජේල් ඉල්සිප්සිඕ ) - 15වෙනි ප්‍රශ්න අංකය කියවන්න

 

        제 전화 번호는 공일공에 이삼사에 일이삼사번 입니다 - ( ජේ ජොන්හ්වා පොන්හෝන් කොං ඉල් කොංඒ ඊ සම් සාඒ ඉල්ඊසම්සා බොන් ඉම්නිදා  ) - මගේ දුරකථන අංකය

010 – 234 -1234 වේ. 

 

වයස ප්‍රකාශ කිරීමේදී ( ගෞරවාර්ථ ප්‍රකාශන ) ( )

උදා:-

         제 아버지 연세가 오십삼세 입니다.- (චේ අබොජි යොන්සේගා ඕසිප්සම්සේ  ඉම්නිදා)-  මගේ තාත්තාගේ වයස අවු. 53කි.

 

      우리 어머니 연세는 사십팔세 입니다.- (උරි ඔමොනි යොන්සේන්  සාසිප් පල්සේ   ඉම්නිදා)- අපේ අම්මාගේ වයස අවු. 48 කි.

 

 

කොරියන් ගණිත ක්‍රමය

 

සියළුම  ද්‍රව්‍ය, පුද්ගලයන් , සතුන් ,වයස (සාමාන්‍ය ප්‍රකාශන), පැය ගණන් ගණනය කිරීමේ දී කොරියානු ගණිත  ක්‍රමය භාවිතා වේ.

 

0)   공 / 영      - කොං / යොං

1)   하나 / 한   - හනා /   හන්  (ඒකක නාමයක් සමග යෙදෙන විට )

2)    / 두     - තුල් /          තූ  (ඒකක නාමයක් සමග යෙදෙන විට )

3)    / 세     - සෙත් /     සේ  (ඒකක නාමයක් සමග යෙදෙන විට )

4)    / 네     - නෙත් /    නේ  (ඒකක නාමයක් සමග යෙදෙන විට )

5)   다섯        - තසොත්

6)   여섯        - යොසොත්

7)   일곱        - ඉල්ගොප්

8)  여덟         - යොදොල්

9)   아홉        - අහොප්

10)             - යොල්

11)   열하나     - යොල්හනා

20)  스물 / 스무 - සමුල්

30)   서른       - සොරන්

40)   마흔       - මාහන්

50)             - ස්වින්

60)   예순       - යේසුන්

70)   일흔       - ඉල්හන් (ඉන්)

80)   여든       - යොන්

90)   아흔       - න්

100)            - පෙක්

 

කොරියානු බසින් යම් දෙයක් ගණන් කිරීමේදී ,

  • ද්‍රව්‍යයේ නම
  • සංඛ්‍යාව
  • ද්‍රව්‍යයට භාවිතා කරන විශේෂ නම හෙවත් ඒකක නාමය පිළිවෙලින් පැවසිය යුතුවේ.

 

 

උදා:-

 

වයස                  - 나이 - (살)

වෙලාව              -  시간 - (시)

කාලය            -  시간         -  (시간) (පැය ගණන් )

මිනිසුන්          -  사람         -  (명 / 분)

සතුන්             -  동물         -  (마리)

යන්ත්‍ර             -  기게         -  (대)

කඩදාසි          -  총이        -   (장)

කෝප්ප          -  잔           -   (잔)

බෝතල්          -             -   (병)

පෑන්/පැන්සල්  - 볼펜/연필  -   (자루)

සපත්තු          - 구두         -   (결레)

ඇදුම්               -             -   (벌)

ගස්                 -  나무        -   (가루)

පැකට්             -  답배        -   (갑)

දීසි                  - 밥             -   (그릇)

ගෙවල්           -                -  (채)

මල්/මිදී /කෙසෙල්   - /포도/바나나   - (송이)

බෝට්ටු          -              -   (적)

ගොඩනැගිලි   - 건물         -   (동)

දේවල්            -  사물        -   ()

පොත්            -             -   (권)

 

මෙවැනි ගැටළු නිරාකරණය කර පහසුවෙන් ම  ලකුණු ලබාගත හැකිය.

 

අපි දැන් පොඩි සමීකරණයකට අවධානය යොමු කරමු.

           [[නාම පදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]

         උදාහරණ ලෙස:-

 

ඔබ සිතන්න ඔබට  මහල් ගොඩනැගිලි 6ක් සහිත පින්තූරයක් ලැබී ඇත. එය පහත සමීකරණට අනුව ගොඩනගමු .

 

 [[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]

       아바트가 + 여섯 + 동 + 있습니다

       아바트가 여섯 동 있습니다

 

 

මිනිසුන් දෙදෙනෙකු යනවා

      

  [[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]

         사람이 +두 + 명 + 갑니다

         사람이 두 명 갑니다

 

වතුර වීදුරුවක් දෙන්න.

[[නාමපදය + ඉලක්කම + ඒකකය + ක්‍රීයාපදය]]

 

  + 한 + 잔 + 주세요.

물 한잔 주세요.

( මෙය  පාඩම් කිරීම  ඉතා වැදගත් වේ.  විභාගයට ඉලක්ක පාඩමකි .)

 

 

 

 

 

 

 

 

කොරියානු භාෂාවෙන් වේලාව ඇසීම සහ ප්‍රකාශ කිරීම

 

  • පැය () සි

01:00

1

 

02:00

2

03:00

3

04:00

4

05:00

5

다섯

06:00

6

여섯

07:00

7

일곱

08:00

8

여덟

09:00

9

아홉

10:00

10

11:00

11

열한

12:00

12

열두

 

  • විනාඩි ()

00:01

1

00:02

2

00:03

3

00:04

4

00:05

5

00:06

6

00:07

7

00:08

8

00:09

9

00:10

10

00:20

20

이십

00:30

30

삼십

00:40

40

사십

00:50

50

오십

 

පළමුව අපි කාලය හා සම්බන්ධ ප්‍රශ්න විමසන සහ ප්‍රකාශන සිදු කරන ආකාරය පිළිබඳව අධ්‍යයනය

කරමු.

 

 

  1. / 날 - ඉල් / නල්    - දිනය
  2. 오늘 - ල්                 - අද
  3. 어제  - ඔජේ                  - ඊයෙ
  4. 내일 - නෙඉල්               - හෙට
  5. 그저께 - ජොක්කෙ - පෙරේදා
  6. 모레  - මොරේ              - අනිද්දා
  7. - න්යොන්            - අවුරුද්ද
  8. 내년  - නෙන්යොන්      - ලබන අවුරුද්ද
  9. 내후년 - නෙහුන්යොන් - ලබන වසරට පසු අවුරුද්ද
  10. 작년 - චක්න්යොන්      - ගිය වසර
  11. 재작년 - චෙජක්න්යොන් - ගිය වසරට පෙර වසර
  12.  - චු                         - සතිය
  13. 주말 - චුමල්                    - සති අන්තය
  14. / 월 - තල් / වොල් - මාසය
  15. 지금  - චිම්                  - දැන්
  16. 새벽 - සේබ්යොක්        - හිමිදිරිය /පාන්දර 
  17. 오전  - ඕජොන්             - පෙ.ව. AM
  18. 오후  - ඕහු                    - ප.ව. PM
  19.  - නත්                    - දවල්
  20.  - පම්                    - රාත්‍රිය
  21. 아침 - අචිම්                  - උදෑසන
  22. 점심  - චොම්සිම්           - දහවල
  23. 저녁  - චොන්‍යෝක්      - සන්ධ්‍යාව
  24.  - ම්යොත්             - කුමණ/ කීයද (වේලාව  සම්බන්ධ ව                          භාවිතා    කරයි )

 

වේලාව නැතහොත්  시간   යන්න ප්‍රකාශ  කිරීමකදී (සි) යන ඒකකය පැය  දැක්වීමටද  ( බුන් ) විනාඩි දැක්වීමටද භාවිතා කරයි ( පෙර සදහන් කළ පරිදි )

 

පස්වරු  5:30 යි.

오후 다섯시 삼십분 입니다.

 

වෙලාව හා සම්බන්ධ  වාක්‍ය 

 

දැන් වෙලාව කීයද?지금  몇 시예요?

 

      දැන් වෙලාව 10 යි.  - 지금 10 시예요.

 

දවල් කෑම කන්නෙ  කුමණ වෙලාවටද?

점심을 몇 시에 먹어요?.

 

12: 30 ට කන්නෙ

열두시 삼십분에 먹어요.

 

주중 - සතියේ දවස්

 

  1. 일요일 – ( ඉර්යෝඉල් ) - ඉරිදා
  2. 월요일 – ( වොර්යෝඉල් ) - සදුදා
  3. 화요일 – ( හ්වයෝඉල් ) - අඟහරුවදා
  4. 수요일 – ( සුයෝඉල් ) - බදාදා
  5. 목요일 – ( මොග්යෝඉල් ) - බ්‍රහස්පතින්දා
  6. 금요일 – ( ම්යෝඉල් ) - සිකුරාදා
  7. 토요일 – ( තොයෝඉල් ) - සෙනසුරාදා

 

-  මාස

  1. 일월 - ( ඉර්වොල් )     - ජනවාරි
  2. 이월 - ( ඊවොල් )      - පෙබරවාරි
  3. 삼월 - ( සම්වොල් )   - මාර්තූ
  4. 사월 - ( සාවොල් )     - අප්‍රේල්
  5. 오월 - ( ඕවොල් )       - මැයි
  6. 유월 - ( යුවොල් )      - ජුනි
  7. 칠월 - ( චිර්වොල් )     - ජූලි
  8. 팔월 - ( ඵර්වොල් )     - අගෝස්තු
  9. 구월 - ( කුවොල් )      - සැත්තැම්බර්
  10. 시월 - ( සිවොල් ) - ඔක්තෝබර්
  11. 십일월 - ( සිබිර්වොල් ) - නොවැම්බර්
  12. 십이월 - (සිබීවොල්) - දෙසැම්බර්

Korean Sir Registration

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා