(EPS ගිණුමක් සාදා ගන්නා ආකාරය )
1.පළමුවෙන්ම google.lk වෙත පිවිස එහි ඇති Search Bar එක තුල ඉහත ඇති ආකාරයට “eps topik” ලෙස type කරන්න.
© copyright 2021 korean sir
කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා
කොරියන් සර් යනු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට තනිව ම භාෂා ඉගෙනුම සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.