මෙය තීරණය කරනු ලබන්නේ ඒ ඒ වර්ෂවලදී ලැබෙන කෝටා ප්‍රමාණය අනුවයි. විභාගය සමත් වූ පමණින් සියලු අපේක්ෂකයින්ට කොරියාවට යා හැකි යැයි ස්ථිර වශයෙන් කිව නොහැකිය. කොරියානු සේවා යෝජකයින් විසින් සේවා ගිවිසුමක් පැමිණියහොත් ඔබට කොරියාවට යාමට හැකි වනු ඇත.එකවර පුද්ගලයින් 50ක් 60ක් වැනි කණ්ඩායම් වශයෙන් කොරියාවට පිටත් කර හරිනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Leave a Comment

කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා