1. පළමුව google.com වෙත පිවිස eps topik ලෙස type කරන්න 2. ඉන්පසුව google search බොත්තම මත click කරන්න 3. ඉන්පසුව ලැබෙන පිටුවේ www.eps.go.kr > slmain වෙත පිවිසෙන්න 4. එවිට ලැබෙන පිටුවෙහි ඔබට login වීම සඳහා මුර පදය සහ ID එක
© copyright 2021 korean sir
කොරියාව වෙත යන්න සිහින මවන ඔබ වෙනුවෙන්ම සැකසු ප්‍රථම ස්වයං අධ්‍යන ගුරුවරයා
කොරියන් සර් යනු කොරියානු රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබ ට තනිව ම භාෂා ඉගෙනුම සදහා නිර්මාණය කරන ලද මෘදුකාංගයකි.